“PayHere අපගේ ව්‍යාපාරය සඳහා පරිපූර්ණ ඔන්ලයින් ගෙවීම් විසඳුමක් බවට පත්වුනා. අපගේ ගනුදෙනුකරුවන් සැම විට ඉල්ලා සිටින්නේ පහසුව සහ ආරක්ෂාව. PayHere කිසිඳු අඩුපාඩුවකින් තොරව මේ දෙකම ලබා දෙනවා. PayHere තාක්ෂණිකව setup කරගැනීමත් ඉතා පහසු සහ වේගවත් නිසා අපගේ WooCommerce store එකට එය අපට ක්ෂණිකව එක් කර ගන්න හැකි වුනා.”
Thamara Kandabada, Co-founder & CEO
Bear Appeal
PayHere ඔන්ලයින් ගනුදෙනු වල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ප්‍රමුඛවම ක්‍රියාකරයි. මහ බැංකුවේ අනුමැතිය සහිතව දේශීය බැංකු ගණනාවක් සමඟ හවුල් වීමෙන් PayHere ඔබේ ගෙවීම් සඳහා විශ්වාසදායක ආරක්ෂාවක් සපයයි.
ශ්‍රී ලංකා මහ බැංකු අනුමැතිය සහිතයි
බැංකු මට්ටමේ සුරක්ෂිතතාවක්
හවුල්කාර බැංකු හරහා PCI DSS අනුකූලයි
ISO/IEC 27001 ප්‍රමිතිය සහතිකයි
සියලුම බැංකු කාඩ්පත්, Mobile Wallets සහ අන්තර්ජාල බැංකු ගෙවීම් ක්‍රම පිළිගන්නා එකම බලයලත් Payment Gateway සේවාව PayHere වේ. PayHere භාවිතා කර ඔබේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප්‍රියතම ගෙවීම් ක්‍රමයට ගෙවීමට ඉඩ දිය හැකි බැවින්, ඔබට විවිධාකාරයේ ගෙවීම් ක්‍රම මඟින් ගෙවීම් එකතු කිරීම පහසුවෙන් සිදු කරගත හැක.
ආරම්භක ගාස්තු නැත. සැඟවුනු ගාස්තු නැත.
ඔබේ ව්‍යාපාරයට ගැළපෙන ඔබට දැරිය හැකි සේවා ගාස්තු සැලසුම ඔබම තෝරාගන්න.
PayHere වෙතින් ඔබේ ගනුදෙනුකරුවන්ට අනගි ගෙවීම් අත්දැකීමක් සැපයෙයි. ඔවුන්ගේ ගෙවීම් සම්පුර්ණයෙන්ම ආරක්ෂිත වන අතර, සරල පියවර 3 කින් ඔවුන්ට ඔබගේ ගෙවීම් කළ හැකියි.
වෙබ් අඩවියක් නොමැති වුවත් අපට ඔබ වෙනුවෙන් ගෙවීම් විසඳුම් සැපයිය හැකියි.
ඔබගේ සමාජ ජාල පිටු, Messaging Apps, Email හෝ SMS හරහා Payment Link එකක් share කර ක්ෂණිකව ගෙවීම් ලබාගැනීමේ පහසුව PayHere වෙතින් ඔබට සැපයේ.
වැනි ඕනෑම ක්‍රමයක් ඔස්සේ ඔබේ Payment Links share කරන්න
USD, EUR, GBP, AUD සහ LKR මුදල් වර්ග වලින් ලෝකයේ ඕනෑම තැනකින් ගෙවීම් භාර ගැනීමෙන් නව වෙළඳපලවල් කරා ඔබේ ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න. ඔබේ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ දේශීය මුදලින් ගෙවීමට ඉඩ දීම මඟින් විකුණුම් වැඩි කරගැනීමට මෙන්ම විශ්වාසනීය පාරිභෝගික සම්බන්ධතා ඇති කරගැනීමට ඔබට හැකි වේ.